බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව
වක්වැල්ල පාර, කලේගාන, ගාල්ල. දු.ක. 0912222437

අවශ්‍ය සියලු පහසුකම් සපුරා ඇත්නම් ........................................................
ඔබගේ පහත සඳහන් ඉල්ලීම් මෙහි දක්වා ඇති කාලය තුළ අපට ඉටු කර දිය හැකිය.


1වීථි රේඛා සහතික හා නොපරවා ගැනීමේ සහතිකඋපරිම දින 03
2වීථි ලාම්පු අලුත්වැඩියාව උපරිම දින 03
3වරිපනම් හිමිකාරිත්වය වෙනස් කිරිම දින 01
4මහජන පැමිණිලි සඳහා පිළිතුරු යැවීම දින 03
5තොරතුරු දැනගැනීමේ අයිතිය දින 14
6වෙළඳ බලපත්‍ර ලබාදීම දින 01
7පරිසර බලපත්‍ර නිකුත් කිරීම දින 14
8පරිසර බලපත්‍ර අලුත් කිරීම දින 14
9අනතුරුදායක ගස් සම්බන්ධ පැමිණිලි දින 01
10අනුකූලතා සහතික නිකුත් කිරීම දින 14
11ඉඩම් අනු බෙදීම අනුමත කිරීම දින 07
12ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම දින 14
13අනවසර ඉඳිකිරීම් පිළිබඳ පැමිණිලි දින 01
14ක්‍රීඩා පිටි වෙන් කිරීම. ශාලා/ ප්‍රජා ශාලා වෙන් කිරීම. වරිපනම් සම්බන්ධ සහතික නිකුත් කිරීම.
විනෝද බදු බලපත්‍ර නිකුත් කිරීම. සුසාන භූමි වෙන් කිරීම. බවුසර් මඟින් ජලය සැපයීම.
දින 14

ඔබේ වරිපනම් මුදල් නිවසේදීම ගෙවීමට පහසුකම් ............

අප නිරතුරු උත්සහ කරන්නේ ඔබගේ පහසුව සඳහා සේවාවන් සැපයීමයි. මෙම සේවාවන් අඛණ්ඩව ලබා ගැනීම සඳහා බදු මුදල් නිසි පරිදි නියමිත දිනට ගෙවීමෙන් දායක වන්න. වඩාත් ඵලදායී හා ගුණාත්මක සේවාවක් ලබා දීම සදහා මෙම ඉ පළාත් පාලන පද්ධතිය ඔබව පළාත් පාලන ආයතනයට වඩාත් සමීප කරයි.


වැඩි විස්තර සඳහා

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවෙන් සපයනු ලබන සේවාවන්..............


අනතුරුදායක ගස් පිළිබඳව දැනුම් දීම සඳහා අයදුම්පත් ලබා ගැනීමට අනතුරුදායක ගස් පිළිබඳව දැනුම් දීම.

ඉඩම් අනුබෙදුමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත ඉඩම් අනුබෙදුමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත

ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීමේ ඉල්ලුම්පත ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීම

ජල බවුසර ඉල්ලුම් අයදුම්පත ජල බවුසර ඉල්ලුම් අයදුම්පත

පරිසර බලපත්‍ර අළුත් කිරීමේ ඉල්ලුම්පත පරිසර බලපත්‍ර අළුත් කිරීමේ ඉල්ලුම්පත

පරිසර බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම්පත පරිසර බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම්පත

ප්‍රසිද්ධ ප්‍රදර්ශක ප්‍රචාරක දැන්වීම් ඉල්ලුම්පත ප්‍රසිද්ධ ප්‍රදර්ශක ප්‍රචාරක දැන්වීම් ඉල්ලුම්පත

වරිපනම් ලේඛනයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය වරිපනම් ලේඛනයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය

වරිපනම් බදු ගෙවන්නන් සඳහා වීථිරේඛා ලබා ගැනීමේ අයදුම්පත වීථි රේඛා වරිපනම් බදු ගෙවන්න් සදහා ලබා ගැනීමේ අයදුම්පත්‍රය

වරිපනම් බදු නොගෙවන්නන් සඳහා වීථිරේඛා ලබා ගැනීමේ අයදුම්පත වීථි රේඛා වරිපනම් බදු ගෙවන්න් සදහා ලබා ගැනීමේ අයදුම්පත්‍රය

සැ.යු. ඉහත සියලු ඉල්ලුම්පත් ලබා ගැනීම සඳහා මුදල් අය කරන බව කරුණාවෙන් සලකන්න.