පුස්තකාල සේවා
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡනතාවගේ දැනුමෙන් පරිපූර්ණ පාඨකයින් බිහි කිරීම උදෙසා ඡනතාව වෙත නොමිලේ පුස්තකාල සේවා සැපයීම උදෙසා බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව මගින් මහජන පුස්තකාල දෙකක් කලේගාන ප්‍රධාන කාර්යාලයේ සහ පෝද්දල ප්‍රදේශයේ ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.
ආයුර්වේද වෛද්‍ය සේවා සැපයීම
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡනතාවගේ සෞඛ්‍යය තත්වය නංවාලීම උදෙසා ඡනතාව වෙත නොමිලේ වෛද්‍ය පහසුකම් සහ ඖෂධ සපයාදීම උදෙසා බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව මගින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක් හපුගල අපේගම සහ මිපාවල ප්‍රදේශයන්හි ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.
පරිඝනක සේවා
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමත්, ඒ හා සම්බන්ධ සේවාවන් සැපයීම මගින් දැනුමෙන් පරිපූර්ණ පරපුරක් බිහි කිරීම උදෙසා පහසුකම් සහ උපදෙස් ලබාදීම උදෙසා බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව මගින් ඉනැණසල පරිගණක මධ්‍යස්ථානයක් ප්‍රාදේශීය සභා ප්‍රධන කාර්යාලයේ ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.
පෙර පාසල් අධ්‍යාපනය
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කුඩා දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයත් , මතු පරපුරෙහි ප්‍රාථමිත අධ්‍යාපනයත් ලබා දී දරුවන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැන්වීම උදෙසා නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ ලබා දීම උදෙසා බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව මගින් පෙර පාසල් දෙකක් ප්‍රධාන කාර්යාලයේ සහ හිරිඹූර ප්‍රදේශයන්හි ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.
කසල ඉවත් කිරීම
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඒක් රැස් වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් ප්‍රෙද්ශෙය පවිත්‍රව සහ සනීපාරක්ෂාව පවත්වාගෙන මාය සඳහා සේවක සංඛ්‍යාවක් සහ ට්‍රක්රථ යොදවා ඇත.
පරිසර බලපත්‍ර අළුත් කිරීමේ ඉල්ලුම්පත
ඉල්ලුම්පත්‍රය පහත ලින්ක් එක තුළින් බාගත කළ හැකිය. පරිසර බලපත්‍ර අළුත් කිරීමේ ඉල්ලුම්පත
පරිසර බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම්පත
ඉල්ලුම්පත්‍රය පහත ලින්ක් එක තුළින් බාගත කළ හැකිය. පරිසර බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම්පත
ප්‍රසිද්ධ ප්‍රදර්ශක ප්‍රචාරක දැන්වීම් ඉල්ලුම්පත
ඉල්ලුම්පත්‍රය පහත ලින්ක් එක තුළින් බාගත කළ හැකිය. ප්‍රසිද්ධ ප්‍රදර්ශක ප්‍රචාරක දැන්වීම් ඉල්ලුම්පත
වරිපනම් ලේඛනයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය
ඉල්ලුම්පත්‍රය පහත ලින්ක් එක තුළින් බාගත කළ හැකිය. වරිපනම් ලේඛනයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය